Api Kawuruda Chords
Wayo
Last Played 27/01/2026 17:59
Play Count 93902 Contributor: J Keerthiratne
Play Count 93902 Contributor: J Keerthiratne

View +4 more Wayo Chords
Chord Diagrams for 'Api Kawuruda' song:
Asus2
[Verse 1]
-------------------------------------------------
Asus2
සී සී කඩ විසිරුණු සිතුවිලි
E
දිය බුබුළේ නළියන පෙන කැටි වාගේ
Asus2
නැතිවා...
හුදෙකලාවේ තනි වී සිටියම
E
සිහින ආකරයක වැටුණා වාගේ
Asus2
නිමාවක් නෑ...
[Chorus]
-------------------------------------------------
D Bm (Bm/A/D)
මොහොතින් මොහොතට ගෙවෙන කාලය
D Bm E
දැනෙනවා කා..ටත් එක විදියට
A E
ගිනියම් ඉර, සඳ සිසිලස
D E A
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..
A E
ගීයකී ලොව, සිතුවම් කළ
D E A
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..
[Verse 2]
-------------------------------------------------
A
ඉර බැස යන ගොම්මන් යාමේ
E
තරු එක දෙක දිලිසෙන කළු අහසේ
A
හෝ ඕ... ඕ
A
ගලා හැලෙන රිද්මේ නැහැවී
E
ඇදී යන්නේ ඈතින් ඈතට පාවී
A
සුළඟ සේ
D Bm
මොහොතින් මොහොතට ගෙවෙන කාලය
D Bm E
දැනෙනවා කා..ටත් එක විදියට
A E
ගිනියම් ඉර, සඳ සිසිලස
D E A
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..
A E
ගීයකී ලොව, සිතුවම් කළ
D E A
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..
[Inter]
-------------------------------------------------
[|A |- |- |- |
|F#m |- |- |- |
|D |- |- |- |
|E |- |- |- |]
A E
ගිනියම් ඉර, සඳ සිසිලස
D E A
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද…
A E
ගීයකී ලොව, සිතුවම් කළ
D E A
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..
4 More Songs by Wayo:
Api Kawuruda Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.